Hot
-17%

Cut and Paste Kids Activities Educational Activities

Original price was: රු300.00.Current price is: රු250.00.

  • A4 Size | 80 GSM | Single Side Print
  • Cut & Glue Activities
  • Sheets 10ක්
  • Preschool | Home Schooling සඳහා සුදුසුය
SKU: 4776 Category:

Cut and Paste Kids Activities Educational Activities

Original price was: රු300.00.Current price is: රු250.00.

In stock

Description

Kids Educational Activities සදහා උපදෙස්

  • රෑප කොටස් සියල්ල කපා දකුණු ඉහළ කෙළවරේ ඇති රෑපයේ පරිදි  A4 කොළයක හෝ චිත්‍ර පොතක අලවන්න

පොතක් නොව single sheets වීමේ විශේෂ වාසි

  • කපද්දි / ග්ලූ කරද්දි පොතක් නරක් වෙන්නේ නැහැ
  • එක් sheet එකක් එක් activity එකක් ලෙස භාවිතා කරන්න පුළුවන්
  • අවශ්‍ය sheet එක පමණක් දරුවාට දී step by step ඉගෙනගන්න පුළුවන්
  • දරුවාට නිදහසේ කපලා, අලවලා, නිර්මාණශීලීව සෙල්ලම් කරන්න ඉඩ
  • Teachersලාටත්, Home schooling parentsලාටත් ඉතා පහසු

දරුවන්ට ලැබෙන ඉගෙනුම් ප්‍රතිලාභ

  • Fine motor skills වර්ධනය කරයි
  • Hand–eye coordination වැඩි කරයි
  • අවධානය, සහ නිර්මාණශීලීත්වය දියුණු කරයි
  • Screen time අඩු කරමින් Learning Through Play

Additional information

Weight 0.05 kg

Reviews

There are no reviews yet.


Be the first to review “Cut and Paste Kids Activities Educational Activities”

Related Products