-15%


Preschool Kids Activity Sheets – Learning & Fun Pack
0 out of 5
රු200.00 Original price was: රු200.00.රු170.00Current price is: රු170.00.
- A4 ප්‍රමාණය (80 GSM) කඩදාසි මත Single Side Printouts – එක් පැත්තකින් පමණක් මුද්‍රණය කර ඇත
- Book එකක් නොව Individual Papers ලෙස ලබාදෙයි
- අවශ්‍ය පත්‍රය පමණක් වෙන් කර භාවිතා කළ හැක
- පාට කිරීම, tracing, patterns, matching, colour by numbers වැනි activity ඇතුළත්
- Preschool / පෙර පාසල් / Home Schooling දරුවන්ට සුදුසුයි
- Crayons, colour pencils භාවිතයට පහසුයි
Book එකක් නොව Individual Sheets වීමේ වැදගත්කම
- එක් activity එකක් කරද්දී අනෙකුත් පිටු නාස්ති නොවේ
- දරුවාට අවශ්‍ය පත්‍රය පමණක් දෙන්න පුළුවන්
- Colour කරන විට පිටු එකිනෙකට පාට ගැලීම නොවේ
- Homework / practice සඳහා පහසුවෙන් වෙන් කළ හැක
- ගුරුවරුන්ට හා දෙමාපියන්ට manage කරන්න ලේසි
දරුවන්ට ඇති වැදගත්කම (Importance)
- සිතීමේ හැකියාව සහ pattern recognition වර්ධනය කරයි
- Fine motor skills සහ hand–eye coordination වැඩි කරයි
- වර්ණ හඳුනාගැනීම සහ සෘජු රේඛා ඇදීම පුහුණු කරයි
- ඉගෙනීම play-based learning ලෙස රසවත් කරයි
- Screen time අඩු කර නිර්මාණශීලී ක්‍රියාකාරකම් වලට යොමු කරයි

Preschool Kids Activity Sheets – Learning & Fun Pack
රු200.00 Original price was: රු200.00.රු170.00Current price is: රු170.00.
In stock
- Description
- Additional information
- Reviews (0)
Description
Book එකක් නොව Individual Sheets වීමේ වැදගත්කම
- එක් activity එකක් කරද්දී අනෙකුත් පිටු නාස්ති නොවේ
- දරුවාට අවශ්‍ය පත්‍රය පමණක් දෙන්න පුළුවන්
- Colour කරන විට පිටු එකිනෙකට පාට ගැලීම නොවේ
- Homework / practice සඳහා පහසුවෙන් වෙන් කළ හැක
- ගුරුවරුන්ට හා දෙමාපියන්ට manage කරන්න ලේසි
දරුවන්ට ඇති වැදගත්කම (Importance)
- සිතීමේ හැකියාව සහ pattern recognition වර්ධනය කරයි
- Fine motor skills සහ hand–eye coordination වැඩි කරයි
- වර්ණ හඳුනාගැනීම සහ සෘජු රේඛා ඇදීම පුහුණු කරයි
- ඉගෙනීම play-based learning ලෙස රසවත් කරයි
- Screen time අඩු කර නිර්මාණශීලී ක්‍රියාකාරකම් වලට යොමු කරයි
Additional information
| Weight | 0.03 kg |
|---|
Be the first to review “Preschool Kids Activity Sheets – Learning & Fun Pack” Cancel reply
Related Products
Kids Activities
රු300.00 Original price was: රු300.00.රු250.00Current price is: රු250.00.
Cut and Paste Kids Activities Educational Activities
0 out of 5





Reviews
There are no reviews yet.