Kids Activities

Alphabet Challenge Kids Activity Sheets

0 out of 5

  • A4 Size | 80 GSM | Single Side Print
  • Sheets 6
  • දරුවන්ට A–Z අකුරු හඳුනා ගැනීමට උපකාරී වේ
  • වචන ගොඩනැගීම (Vocabulary) වැඩි දියුණු කරයි
  • සිතීම හා ගැටලු විසඳීමේ හැකියාව වර්ධනය කරයි
    නිිිිිිවරදිව සම්පූර්ණ කර අපේ Facebook පිටුවට ඇතුළත් කරන්න

රු90.00
Add to cart

Cut and Glue Kids Activity Sheets

0 out of 5

  • A4 Size | 80 GSM | Single Side Print
  • Cut & Paste Activities
  • Sheets 12
  • දරුවන්ට කපලා – අලවලා සෙල්ලම් කරමින් ඉගෙනගන්න හොඳම විසඳුමක්
  • මෙය පොතක් නොව, තනි A4 sheets (Single Sheets) ලෙස සකස් කර ඇති Cut & Paste Activity Pack එකකි.
පොතක් නොව single sheets වීමේ විශේෂ වාසි
  • එක් sheet එකක් එක් දරුවෙකුට හෝ එක් activity එකකට
  • අවශ්‍ය sheet එක පමණක් ලබාදී ඉගෙනගත හැක
  • දරුවාට නිදහසේ කපලා, අලවලා, නැවත සැලසුම් කරන්න පුළුවන්
  • ගුරුවරුන්ට සහ home schooling parentsලාට පහසු
දරුවන්ට ලැබෙන ප්‍රයෝජන
  • Fine motor skills වර්ධනය
  • Hand–eye coordination වැඩි කරයි
  • අවධානය සහ නිර්මාණශීලීත්වය වර්ධනය
  • Screen time අඩු කරමින් learning through play
  • Product Details
👶 Preschool | Home Schooling සඳහා සුදුසුයි
💰 මිල Rs. 200/= (Sheets 12ම එකතුව) -Retail
💰 මිල Rs. 170/= (Sheets 12ම එකතුව) - Wholesale
👉 Low budget – High value learning pack
Cut & Paste Worksheets for Preschool Kids, Kids Cut & Play Activities Sri Lanka, Home Schooling Activity Sheets, Kids Educational Activities< Single Sheet Learning Worksheets කියන keywords හොයන parentsලාට perfect choice එකක්

රු200.00
Add to cart

Cut and Paste Activity Sheets Kids Learning Pack

0 out of 5

  • Perfect for developing early learning & fine motor skills
  • Fun cut & paste activities
  • Improves hand-eye coordination
  • Boosts creativity & logical thinking
  • Printable activity sheets
  • Use with scissors & glue
  • Ideal for home learning & classroom use

Suitable for:

  • Nursery kids
  • Preschool children
  • Grade 1 students

රු100.00
Add to cart

Cut and Paste Kids Activities Educational Activities

0 out of 5

  • A4 Size | 80 GSM | Single Side Print
  • Cut & Glue Activities
  • Sheets 10ක්
  • Preschool | Home Schooling සඳහා සුදුසුය

Original price was: රු300.00.Current price is: රු250.00.
Add to cart

Cut and Play Kids Activity Sheets Kids Learning Pack

0 out of 5

  • A5 Size - 5 Activities
  • Fun learning through cutting and playing
  • Cut & play activities with cute pictures
  • Builds fine motor skills & hand-eye coordination
  • Encourages focus, creativity & early math skills
  • Printable activity sheets
  • Use with child-safe scissors
  • Ideal for home learning & preschool activities
  • Suitable for:
    • Nursery kids
    • Preschool children
    • Early Grade learners

Original price was: රු100.00.Current price is: රු80.00.
Add to cart

Fraction Activities For Kids

0 out of 5

  • A4 Size | 80 GSM | Single Side Print
  • Cut & Paste Activities
  • Sheets 10
  • ඔබගේ දරුවාට සරලවම භාග අභ්‍යාස කරන්න වැදගත් වෙයි.
  • High Quality Printouts ලබා ගත හැක

රු150.00
Add to cart
,

Kids Colouring Book Bookbee

0 out of 5

  • Selected page printouts available
  • You can take printouts of required pages via WhatsApp too

Price range: රු15.00 through රු160.00
Select optionsThis product has multiple variants. The options may be chosen on the product page

Kids Puzzles Activity Sheets

0 out of 5

  • A4 Size | 80 GSM | Single Side Print
  • Cut & Paste Activities
  • Sheets 8
  • මේකේ හිස් තැන් පුරවලා මේ ප්‍රහේලිකාව සම්පූර්ණ කරන්න
  • හරියට කරපු අය Bookbee Kids Facebook Page එකට photo එකක් දාන්න 

රු150.00
Add to cart

Kids Word Puzzle Sheets

0 out of 5

  • A4 Size | 80 GSM | Single Side Print
  • Kids Word Puzzle Activity Sheets
  • Sheets 08

රු150.00
Add to cart

Preschool Kids Activity Sheets – Learning & Fun Pack

0 out of 5

  • A4 ප්‍රමාණය (80 GSM) කඩදාසි මත Single Side Printouts – එක් පැත්තකින් පමණක් මුද්‍රණය කර ඇත
  • Book එකක් නොව Individual Papers ලෙස ලබාදෙයි
  • අවශ්‍ය පත්‍රය පමණක් වෙන් කර භාවිතා කළ හැක
  • පාට කිරීම, tracing, patterns, matching, colour by numbers වැනි activity ඇතුළත්
  • Preschool / පෙර පාසල් / Home Schooling  දරුවන්ට සුදුසුයි
  • Crayons, colour pencils භාවිතයට පහසුයි
Book එකක් නොව Individual Sheets වීමේ වැදගත්කම
  • එක් activity එකක් කරද්දී අනෙකුත් පිටු නාස්ති නොවේ
  • දරුවාට අවශ්‍ය පත්‍රය පමණක් දෙන්න පුළුවන්
  • Colour කරන විට පිටු එකිනෙකට පාට ගැලීම නොවේ
  • Homework / practice සඳහා පහසුවෙන් වෙන් කළ හැක
  • ගුරුවරුන්ට හා දෙමාපියන්ට manage කරන්න ලේසි
දරුවන්ට ඇති වැදගත්කම (Importance)
  • සිතීමේ හැකියාව සහ pattern recognition වර්ධනය කරයි
  • Fine motor skills සහ hand–eye coordination වැඩි කරයි
  • වර්ණ හඳුනාගැනීම සහ සෘජු රේඛා ඇදීම පුහුණු කරයි
  • ඉගෙනීම play-based learning ලෙස රසවත් කරයි
  • Screen time අඩු කර නිර්මාණශීලී ක්‍රියාකාරකම් වලට යොමු කරයි

Original price was: රු200.00.Current price is: රු170.00.
Add to cart